සෑම ගොවියෙකුගේම සිහිනය - හොඳ අස්වැන්නක්... 🚜🌾
Agricultural Loan

සෑම ගොවියෙකුගේම සිහිනය - හොඳ අස්වැන්නක්... 🚜🌾

Back to News
May 16, 2026 Agricultural Loan

සෑම ගොවියෙකුගේම සිහිනය - හොඳ අස්වැන්නක්... 🚜🌾

ඔව්... ඒ් වෙනුවෙන් අපි ඔබ ලඟින්ම ඉන්නවා... ගොවිපල කටයුතු වඩාත් පහසු සහ කාර්යක්ෂම කරගැනීම සඳහා අවශ්‍ය නවීන කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමට දැන් ඔබටත් අත්වැලක් තිබේ.

මාතලේ දිස්ත්‍රික් කෘෂිකාර්මික සංවර්ධන හා අපනයන සමුපකාර සමිතිය (MADE Co-op Society) මගින් පිරිනමනු ලබන සුවිශේෂී ණය පහසුකම් සමඟින් ඔබේ වගාබිම නවීකරණය කරන්න.

✅ අපගේ සේවාවන්:

  • ✅ Export Agriculture Loans / අපනයන කෘෂිකාර්මික ණය
  • ✅ Agricultural Land Purchasing Loans / කෘෂිකාර්මික ඉඩම් මිලදී ගැනීමේ ණය
  • ✅ Agricultural Machinery Loans / කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ ණය
  • ✅ Agricultural Vehicle Loans / කෘෂිකාර්මික වාහන ණය
  • ✅ Agricultural Development Deposits / කෘෂිකාර්මික සංවර්ධන තැන්පතු
  • ✅ Agri Entrepreneur Deposits / කෘෂිකාර්මික ව්‍යවසායක තැන්පතු
  • ✅ Export Development Savings / අපනයන සංවර්ධන ඉතිරිකිරීම්

අප සැමවිටම ඔබ ළඟින්ම සිටින්නේ ඔබේ සාර්ථකත්වයේ සහකරු ලෙසයි.

📞 වැඩි විස්තර සඳහා අදම අපව අමතන්න: 070 473 2926

Interested in our services?

Contact us today to learn more about how we can help you.

Get in Touch